@

...

Thursday, October 16, 2014

ඔබේ ජීවිතය ගැන, ඔබ ගැන ඔබම සිංහලෙන් කියවන්න.......

මෙන්න ලින්ක් එක  ක්ලික් කරන්න

Tuesday, October 14, 2014

තවත් සදහම් ලිපි කියවන්න පිවිසෙන්න

Dhammanusari

Mahamevnawa

Monday, October 13, 2014


ඩවුන්ලෝඩ් කිරීම සදහා ඉහල ලිංකුව ක්ලික් කරන්න


PDF කියවීමට නොහැකිද ?
මෙන්න ලෙහෙසිම මෘදුකාංගය

ඩවුන්ලෝඩ් කිරීම සදහා ඉහල ලිංකුව ක්ලික් කරන්න



ඩවුන්ලෝඩ් කිරීම සදහා ඉහල ලිංකුව ක්ලික් කරන්න

PDF කියවීමට නොහැකිද ?
මෙන්න ලෙහෙසිම මෘදුකාංගය

Sumathra PDF -Download
ඩවුන්ලෝඩ් කිරීම සදහා ඉහල ලිංකුව ක්ලික් කරන්න

ඩවුන්ලෝඩ් කිරීම සදහා ඉහල ලිංකුව ක්ලික් කරන්න

PDF කියවීමට නොහැකිද ?

මෙන්න ලෙහෙසිම මෘදුකාංගය
Sumathra PDF - download

ඩවුන්ලෝඩ් කිරීම සදහා ඉහල ලිංකුව ක්ලික් කරන්න

ජීවිතය

Tuesday, September 23, 2014

Add caption
නිල් වරල ගැලවිලා දිගු නහය දිය වෙලා
නෙත් කැළුම් බොඳ වෙලා මදහසද වියැකිලා
පෙම් හැඟුම් පහවෙලා හිස් කබල බොල් වෙලා
ඇටසැකිල්ලක් වෙලා මහ පොළොවෙ සැඟවිලා

රන් මුදුව දැමු සුරතෙ - ඇඟිලි කරු ගැලවිලා
වසා සිටි ලැම හසුන් - මස් සමග දිය වෙලා
මදහසින් පෑ වදන් - මුව තුලම ගොළු වෙලා
නිරතුරුව සිනාසේ - ඇට සැකිල්ලක් වෙලා

වටොරවූ පුළුලුකුලේ - බොහෝ තැන් පස් වෙලා
පුළුල් වූ උකුල් ඇට - උඩට ඇත ඉස්සිලා
පපු පෙදෙස බඩ පෙදෙස - ගඳ ගසයි දිය වෙලා

රුවට සිටි සොඳුරු ළඳ - ඇටසැකිල්ලක් වෙලා


උපුටා ගැනීම -The Buddhist